ජාතිවාදීය පුවත් විමසුම සියළු ලිපි

බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

(මෙම ලිපිය 2014/4/27 ඉරිදා දින ‘රාවය’ පුවත්පතේ ‘හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ්‍රායිල බුද්ධිය’ යන මාතෘකාවෙන් පලවූ ලිපියෙහි කොටසකි. සම්පූර්ණ ලිපිය පහලින් ඇති link මඟින් කියවන්න) …වත්මන් බුරුම ආණ්ඩුව හා එහි ආරක්ෂක කටයුතු සමග ඊශ්‍රායිලය ඉතා සමීපව කටයුතු කරන බවත් ඇත්තකි. බුරුම ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මීය නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි, 969 ගැන හා විරාතුගේ මුස්ලිම් විරෝධී බෞද්ධ […]

කාලීන පාඨක ලිපි බ්ලොග් විමසුම සමයාන්තර

මිත්‍යා ප්‍රහාර

මෙරට බෞද්ධ ජනයාගේ මනස වෛරයෙන් පුරවා මුස්ලිම් වරුන්ට එරෙහිව කරගෙන යන්නාවූ මිත්‍යා ප්‍රහාර කතා දැන් හෙළිදරව් කළයුතුව ඇත. ධර්ම ද්වීපයේ ඉරණම වෙබ් කාරයා සහතික වශයෙන්ම අබෞද්ධයෙකි නැතිනම් බෞද්ධකම පිටතින් ආලේප කරගත්තු කුමන්ත්‍රණ කාරයෙකි. අනුරාධපුරයේ මුස්ලිම් ආගමික ස්ථානයක් නීතියෙන් පිටස්තරව බලෙන් අත්පත්කරගනීමේ සිද්ධියක් සිදුවිය. අවාසනාවට මෙයට නායකත්වය දී තිබුනේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසිනි. බෞද්ධ උරුමයන් […]