විද්‍යාව සියළු ලිපි

විශ්වයේ අප කොතැනද?

විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් අද දිනයේ ද ඉදිරිපත් කරන්නට අදහස් කරමි. මීට ඉහත ඉදිරිපත් කල ‘මහා පිපුරුම හා විශ්වයේ උපත‘ යන ලිපිය මඟින් විශ්වයේ උපත විද්‍යාත්මක හා ඉස්ලාමීය දෘෂ්ඨියෙන් විමසා බැලුවෙමි. එය කොතරම් දුරකට සමබර විමසුමක්ද? යන්න තීන්දු කිරීම ඔබට බාර කරමින් අද මෙහි මා අවදානය යොමු […]

විද්‍යාව සියළු ලිපි

මහා පිපුරුම හා විශ්වයේ උපත

විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් යටතේ ‘මහා පිපුරුම හා විශ්වයේ උපත’ යන්න අද සාකච්චාවට ගැනීමට අදහස් කරමි. මීට පෙර ලිපියේ එනම්, ‘මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය‘ යටතේ තරමක් දුරකට සාකච්චා කොට තවදුරටත් සාකච්චා කිරීමේ පොරොන්දුව මත නතර කල අනුමාතෘකා කිහිපයක් මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් […]

විද්‍යාව සියළු ලිපි

මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය

‘යහමඟ’ අඩවිය තුල අවස්ථා ගණනාවක දී විශ්වය, එහි උපත හා ග්‍රහ වස්තූන්වල චලිතය පිලිබදව විවිධ පැති ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත. එහි තවත් පියවරක් ලෙස විශ්වයේ විකාශනය හා ක්‍රියාකාරීත්වය සමඟ බැඳි ලොව ප්‍රකට විද්‍යාත්මක මතවාදයන් කිහිපයක් ද සැලකිල්ලට ගෙන තවදුරටත් මේ ගැන කරුණු සාකච්චා කිරීමට මෙහි අදහස් කලෙමි. ඒ අනුව මෙම විෂය තුල මූලික කාරණය […]

විද්‍යාව සියළු ලිපි

ඉස්ලාම් හා විද්‍යාව හමුවේ ආලෝකයේ වේගය

පසුගිය දිනක ‘යහමඟ’ අඩවිය වෙත යොමුව තිබූ ‘…කරුණාකර නිව්ටන්ගේ “නියම” (ගුරුත්වාකර්ෂණ නියමය විශේෂය), සාපේක්ෂතා “වාදය”, ක්වොන්ටම් “වාදය” ගැන පැහැදිලිකිරීමක් ලබාදෙන්න…‘ යන පාඨක පැනය දුටූ විගස මාගේ පාසැල් දිවියේ විද්‍යා ගුරුතුමා වන සම්සුදීන් (මෙතුමා 2004 සුනාමි ව්‍යසනයෙන් මියයන ලදී) මැතිතුමා වරක් පන්ති කාමරයේ දී පැවසූ වදනක් මාගේ සිහියට නැඟුණි. ඒ ‘බලන්න අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඒ අනුව ‘මලාඉකාවරුන් […]