කාලීන යහගුණ සියළු ලිපි

ඊර්ෂ්‍යාවේ විපාකය

ලොව සුවකල නොහැකි එකම රෝගය ‘ඊර්ෂ්‍යාවයි’ යන්න පොදු සමාජ ව්‍යවහාරයෙහි පවතින ප්‍රකට කියමනකි. ලෞකික සැප සම්පත් කෙරෙහි මනුෂ්‍යා තුල ඇති වන  ආශාව මේ ඊර්ෂ්‍යාවේ මුලයි. ලෞකික වස්තූන් කෙරෙහි ආශාවෙනේ ඒවා තමන් සතු කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින අතර තුර තමන් ලද දෙයින් තෘප්තිමත් නොවී අන්සතු සම්පත් කෑදර මනසින් බලන විකෘතිතාවය ඊර්ෂ්‍යාවයි. මේ විකෘතිතාවය අද ලෝකයට […]

කාලීන ජාතිවාදීය බුද්ධිමත් විමසුමට යහගුණ විඩියෝ විවේචන සහජීවනය සියළු ලිපි

ගතිගුණ අතින් අපි තවමා…?

අප රටේ තවත් ජාතිවාදී මෙහෙයුමක් ‘හලාල්’වලින් පටන්ගෙන කුරගල, මුස්ලීම් ව්‍යාපාර, ඉස්ලාමීය ඇදුම… යනාදී වශයෙන් ඉදිරියට දියත් වෙමින් ඇත. වර්ථමාන ශ්‍රි ලාංකීය සමාජය තුල විශේෂයෙන් බෞද්ධ ජනයා තුල මේවා ප්‍රබල ගැටළු ලෙස මතවාද ගොඩනඟමින් ජාතීන් අතර අසමඟියක් නිර්මාණය කරන්න මාතෘකා සොයන ජාතිවාදි පිරිසට තවත් මිත්‍යා මතවාදයක් හා පරිසරයක් නිර්මාණය වි ඇත. මේ සියළු ක්‍රියා කලාපයන් හමුවේ […]

කාලීන පාඨක ලිපි බ්ලොග් විමසුම සමයාන්තර

මිත්‍යා ප්‍රහාර

මෙරට බෞද්ධ ජනයාගේ මනස වෛරයෙන් පුරවා මුස්ලිම් වරුන්ට එරෙහිව කරගෙන යන්නාවූ මිත්‍යා ප්‍රහාර කතා දැන් හෙළිදරව් කළයුතුව ඇත. ධර්ම ද්වීපයේ ඉරණම වෙබ් කාරයා සහතික වශයෙන්ම අබෞද්ධයෙකි නැතිනම් බෞද්ධකම පිටතින් ආලේප කරගත්තු කුමන්ත්‍රණ කාරයෙකි. අනුරාධපුරයේ මුස්ලිම් ආගමික ස්ථානයක් නීතියෙන් පිටස්තරව බලෙන් අත්පත්කරගනීමේ සිද්ධියක් සිදුවිය. අවාසනාවට මෙයට නායකත්වය දී තිබුනේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසිනි. බෞද්ධ උරුමයන් […]