කාලීන බුද්ධිමත් විමසුමට සාරධර්ම සියළු ලිපි

ආදරය හා අනාචාරය අතර වල්මත් වූ තාරුණ්‍යය

‘ප්‍රේම සම්බන්ධතා‘ මෙය අද තරුණ පිරිස් අතර සුන්දර මාතෘකාවකි. මෙය විටෙක සුන්දර තවත් විටෙක අසුන්දර මතකයන් ගෙනදෙන්නට සමත් මාතෘකාවකි. එපමණක් නොවේ. එහි දුකත් මිහිර ගෙනදෙන්න සමත් විශ්මය ජනක විෂයකි. එවන් වූ මේ විෂය පිලිබදව අද දිනයේ යහමග තුලින් ඔබේ අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නට කැමැත්තෙමි. මේ විශ්වය තුල ‘ප්‍රේමයෙන් මිඳුනු කිසිවෙක් නැත‘ යයි මා පැවසුවේ […]