පාඨක අවදානයට පුවත් විමසුම සියළු ලිපි

කිසිම බැංකුවකින් ගිණුම් ඉවත්කර ගන්නැයි අපි කාටවත්ම කියා නැහැ

මේ දිනවල සමාජ මාධ්‍ය අඩවීන් හොදින් නිරීක්ෂණය කරන විට එහි තවම දක්නට ඇත්තේ ‘දෙහිවල සම්පත් බැංකු‘ සිද්ධිය වඩා ගොඩනැඟෙන දේශපාලන කථාබහයන්ය. ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට එරෙහිව ගෙනආ හැකි තවත් හොද මාතෘකාවක් ලැබෙන තුරු මේ ජාතිවාදීන් මෙම ප්‍රශ්නය උපරිමයෙන් වවන් කන එකනම් නොඅනුමානය. අවාසනාව කියන්නේ, මුලාව හා මුසාව එකම පදනම කරගෙන ශ්‍රී ලාංකීය සමාජය නොමඟ යැවීමට […]

ජාතිවාදීය මුස්ලීම් අවදානයට සියළු ලිපි

ඉවසීමෙන් හා ඥානවන්තව කටයුතු කරමු.

ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී මතදරයන්ගේ ක්‍රියාකාරීත්වය හා එහි ප්‍රථිපලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට ඕනෑවට වඩා අත්දැකීම් ඇත. මේ නිසාම යහමග අඩවිය ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට (ලිපි ගණනාවකින්ම) පුලපුලා පවසන කාරණයක් ඇත. ඒ මේ රට තුල ක්‍රියාත්මක ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී පිරිස් තම ව්‍යාපාරය සමාජය තුල දියත් කිරීමට අවස්ථාවක් සොයමින් උකුසු ඇස යොමා වියරුවෙන් වෙහෙසෙන […]