අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය විමසුමක්
රට පුරා ශෝක දිනයක් ප්‍රකාශ වී ඇති අද (එනම් 2019/04/23) දිනයේ පසුගිය 21 දින විශේෂයෙන් කිතුණූ ජනයා හා ඔවුන්ගේ නැමදුම් දේවස්ථාන මෙන්ම ඔවුන්ගේ උත්සව ස්ථාන ඉලක්ක කොට එල්ල කල මිලෙඡ්ච ත්‍රස්ථ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ‘යහමග’ තුලින් ශ්‍රී ලාංකීය සමාජයේ බුද්ධිමත් අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නට කැමැත්තෙමි. මෙම මිලෙඡ්ච ප්‍රහාරයෙන් රටේ විවිධ ප්‍රදේශවල මේ වනවිට මියගිය […]