අලුත්ගම මුස්ලීම් ජනතාවට සාධාර්ණය ඉටු කරන්න !
(කාන්තා කණ්ඩායමක් විසින් අලුත්ගම ප්රදේශයේ සිදුකල ගවේෂණාත්මක චාරිකාව තුලින් එම ප්රදේශයේ සිදුවු ජනවාර්ගික කෝලාහල පිළිබඳ රැස්කර ගන්නා ලද තොරතුරු) බොද බල සේනා (BBS) නැමැති බෙෘද්ධ අන්තවාදී සංවිධානය විසින් 2014 ජුනි මස 15 දින අලූත්ගම නගරයේදී පවත්වන්නට යෙදුනු රැස්වීමෙන් අනතුරුව ජනවාර්ගික කෝලාහලයක් ඇති විය. මෙම රැස්වීම පැවැත්වීම, ප්රචන්ඩකාරී ක්රියාවන්ට තුඩු දිය හැකි බව පොලිසියට හා රාජ්ය […]