සිංහ+ලේ පමණක් හඳුනන වෛද්‍ය විද්‍යාව නොහඳුනන වඳ බෙහෙත
අප රටේ සමාජ ව්‍යවහාරයේ ජනප්‍රිය කියමනක් ඇත. ඒ “කන්න ඕන වුනාම කබරයා තලගොයා කරනවා“ යන්නයි. එවැනි කබර තලගොයි න්‍යායක් මේ දිනවල අප රටේ විවිධ ප්‍රදේශවල දියත් වෙමින් ඇත. ඒ සිංහ+ලේ ජාතිවාදී පිරිස් රටේ මුස්ලීම් ජනතාවට එරෙහිව දියත් කරන ජාතිවාදී රඟදැක්මයි. මෙම ජාතිවාදී පිරිස් රටේ ජනතාවට සංවේදී මාතෘකාවන් හා තේමා පාඨයන් තෝරාගෙන තම පටු අරමුණු මුදුන්පත් […]