මාංශ ආහාර – ඉස්ලාමීය විමසුමක්
වර්තමාන ලොව සැලකූ විට ආහාර සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් දක්නට ලැබේ. ඒ මාංශ ප්‍රතිපත්ති හා නිර්මාංශ ප්‍රතිපත්ති යනාදී වශයෙනි. ජාත්‍යන්තරය තුල මෙවැනි ප්‍රතිපත්ති දෙකක් සම්ප්‍රදායික ලෙස ක්‍රියාත්මක වුවද එය ශ්‍රී ලාංකීය සමාජය තුල උණූසුම් මාතෘකාවන් කිහිපය අතුරින් එකකි. මේ හේතුව නිසාම එම විෂය සම්බන්ධයෙන් විටින් විට විවිධ වූ මාතෘකාවන් ඔස්සේ විවිධ ලිපි යහමඟ අඩවිය තුල […]