මරණය – ඉස්ලාමීය නීතිරීති හා සමාජ සම්ප්රදාය
සැබැවින්ම මරණය; නුඹලා එයින් පලා දිව්ව ද සැබැවින්ම එය නුඹලාව හමුවන්නකි. පසුව ගුප්ත දෑ හා දෘෂ්‍යමාන දෑ දන්නා වෙත නැවත යොමු කරවනු ලබන්නෙහුය. එවිට නුඹලා කරමින් සිටි දෑ ඔහු නුඹලාට දන්වයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 62- 8 වාක්‍යයයි. කිසිදා පලා නොයාහැකි මරණය පිලිබදව ශුද්ධ වූ කුර්ආනය එක්තරා ස්ථානය පවසන්නේ එලෙසයි. එවන් වූ මරණය පිලිබදව ‘යහමඟ’ […]