ජාතිකවාදය, ජාතිවාදය හා ගෝත්රවාදය
වත්මන් ශ්‍රී ලංකාව ගෝත්රවාදී යුගයක් කරා ආපසු හැරී ඇතැයි පැවසුවේ නම් එය කිසිසේත් අතිශයෝක්තියෙන් පැවසීමක් යයි කිව නොහැක. එදා ගෝත්රවාදී යුගයේ පැවතී බලවතා දුබලයා විනාශ කිරීමේ න්‍යය ඒ ආකාරයටම අද ශ්‍රී ලාංකීය සමාජය තුල දියත් වෙමින් හා ඊට අවශ්‍ය පිඹුරුපත් සකස් වෙමින් ඇත. එදාට වඩා අද වෙනසකට ඇත්තේ එදා මුහුණට මුහුණ පමණක් සිදුවූ ගෝත්‍ර සටන […]