ඇත්ත නැත්ත – අළුත්ගම ගිහින් ම දැනගන්න…
අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවලට සිංහල ජාතිවාදීන් විසින් 2014/06/15 දින ඉතා සැලසුම් සහගතව එල්ල කල ප්රහාරයන් පිලිබදව සත්‍ය තොරතුරු දැනගැනීමේ අරමුණින් 2014/06/22 දින එම ප්‍රදේශවල සංචාරය කලෙමි. අළුත්ගම හා ඒ අවට පිහිටි කුඩා ගම්මානයන් වන චීනවත්ත, වැලිපිටිය, මිල්ටරිවත්ත හා අධිකාරිගොඩ යන ගම්වල සිදුවී ඇති විනාශයන් එහිදී සියයැසින්ම දැකගැනීමට හැකිවූ අතර එම සිදුවීමට මැදිවූ පවුල්වල තොරතුරු […]