දණ්ඩ නීති සංග්රහය (15) – ආගම පිළිබද වූ වැරදි
මෙම අඩවිය සමයාන්තර විෂයන් කථා කරන වෙබ් අඩවියක් යන්න ‘යහමඟ’ පාඨක ඔබ හොදින් දන්නා කාරණයකි. ඒ අනුව ආගමික කරුණු සම්බන්ධයෙන් එහිද විශේෂයෙන් ‘ආගම පිළිබඳ වූ වැරදි’ සම්බන්ධයෙන් අප රටේ පවතින නීති එනම් ‘දණ්ඩ නීති සංග්රහයට’ අනුව තිබෙන විදිවිදාන හා ප්රතිපාදන මොනවාද? යන්න පිලිබදව ද මේ ‘යහමඟ’ අඩවිය ඔස්සේ පාඨක ඔබේ අවදානයට කරුණු ගෙන ඒමට අදහස් […]