Admin

Share:

Newsfeed

  • Admin
    Admin replied in forum topic
    සමාජ සත්කාර සේවා
    ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය තුල සමස්ථ සමාජයේ අවදානය යොමු වියයුතු උදව් උපකාර අවශ්‍ය පිරිස් විශාල වශයෙන් සිටිනවා යන්න නොරහසකි. ඔවුන්ගේ අවශ්‍යතාවය නිසිලෙ...
     Discuss  Replies: 1 
    Jul 4
    0
  • Admin
    Admin commented on Mohamed's blog post
    සකාතුල් ෆිත්ර්යේ අරමුණ
    Narrated Abdullah ibn Abbas:The Messenger of Allah (ﷺ) prescribed the sadaqah (alms) relating to the breaking of the fast as a purification of the fas...
    Jun 19
    1 0
    Admin
    Jun 19
    සකාතුල් ෆිත්ර්යේ අරමුණ

    https://sunnah.com/abudawud/9/54

    https://sunnah.com/ibnmajah/8/45



    සකාතුල් ෆිත්ර් දීම සඳහා සුදුසු දෑ

    https://sunnah.com/muslim/12/24

    අනිවාර්ය වන ප්‍රමාණය හා අය

    https://sunnah.com/bukhari/24/104



    තවත් හදීස්

    https://sunnah.com/bukhari/24/105

    https://sunnah.com/bukhari/24/107

    https://sunnah.com/urn/1125120

    https://sunnah.com/urn/1125210

    https://sunnah.com/muslim/8/3

    https://sunnah.com/muslim/12/23

    https://sunnah.com/tirmidhi/7/60
    සකාතුල් ෆිත්ර්යේ අරමුණ

    https://sunnah.com/abudawud/9/54

    See more
    You need to sign in to comment
  • Admin
    Admin commented on their status
    2009 ජනවාරී මාසයේ ‘යහමග‘ අඩවිය ප්‍රථමවරට අන්තර්ජාලයට එක් කරන විට එදා යහමග අඩවියේ අරමුණු හා යහමග ට තිබූ අභියෝග වර්ථමානයට වඩා බොහෝසේ වෙනස් විය. ඒ පිලිබදව ‘යහමග‘ අඩවියට වසර 02ක් ගෙවීගිය මොහෝ තැබූ සටහනකින් ඔබේ අවදානයට ගෙන එන්නේ නමි.

    “මීට වසර 02 කට පෙර (එනම් 2009 දී) ආරම්භ කල යහමග වෙබ් අඩවිය මේ වනවිට සාර්ථක තෙවන වසරට පා තබා ඇත. සියල්ල මිල මුදලින් තීන්දු වන වකවානුවක, විශේෂයෙන් ආගම දහම ජනප්‍රියත්වය හා මිල මුදල් ලඟාකර ගන්නට භාවිතා කරන අවධියක සම්මතයෙන් මිදී යහමග භාරගත් අභියෝගය කිසිසේත් සුළුපටු නොවේ. 2010 වසර අවසානයේ යහමඟ තැබූ සටහන තුලින් අවධාරණය කලාසේ ඉස්ලාම් දහම කිසිදු පදනමකින් තොරව කල්පිතයන් පමණක්ම පදනම් කරගෙන ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ ප්‍රබල විවේචනයන් ට ලක්වන වකවානුවක විශේෂයෙන් අන්තර්ජාලය ඒ සදහා තෝතැන්නක්ව පැවති අවධියක ශ්‍රී ලාංකීය සිංහල භාෂාව හසුරුවන අන්තර්ජාල පාඨක පිරිස් අතර ඉස්ලාම් දහම පිලිබදව තිබෙන අනවබෝධය යම්තාක් දුරකට හෝ අවම කිරීම මූලික අරමුණු කරගෙන මෙම යහමග අඩවිය එදා ආරම්භ කරන ලදි“

    නමුත් අද තත්වය එදා තත්වයට වඩා බොහෝසේ වෙනස් වී ඇත. සිංහල ජාතිවාදී ව්‍යාපාර අද රටේ සියල්ල තීන්දු කරන තැනට ක්‍රියාත්මක වෙමින් ඇත. රටේ නීතියක් තිබේද? යන්න සිතෙන තැනට කටයුතු සිදුවෙමින් ඇත. ජාතීන් අතර සමගිය වෙනුවට සැකය, කුතුහලය හා වෛරය ගොඩනැඟමින් ඇත. මෙවන් අවදියක යහමග මෙහෙවර වඩා පුළුල් ආකාරයට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉටුකිරීමේ අවශ්‍යතාවය මතුවී ඇත. ඒ අනුව යහමග නව මුහුණුවරකින් මෙලෙස ඉදිරිපත් කරමි.
    2009 ජනවාරී මාසයේ ‘යහමග‘ අඩවිය ප්‍රථමවරට අන්තර්ජාලයට එක් කරන විට එදා යහමග අඩවියේ අරමුණු හා යහමග ට තිබූ අභියෝග වර්ථමානයට වඩා බොහෝසේ වෙනස් විය. ඒ පිලිබදව ‘යහමග‘ අඩවියට වසර 02ක් ගෙවීගිය මොහෝ තැබූ සටහනකින් ඔබේ අවදානයට ගෙන එන්නේ නමි.

    “මීට වසර 02 කට පෙර (එනම් 2009 දී) ආරම්භ කල යහමග වෙබ් අඩ...See more
    May 7
    1 0
    You need to sign in to comment